ළගින් සිටියත් සිතට ළංවූ නුහුරු නුපුරුදු පාළු මංකඩ මුවදොරක බව සිතෙහි අහුමුළු ළඟක සිට මට තදින් දැනෙනා ගෙතුළ අගුපිල වත්ත පිටියේ එපිට ගමැද වට දෑල කෙළවර උලා කෑ පෙර මතක බිඳ පොද සීරුවෙන් හිත් කොණක වෙළුනා ඉවතලූ කිරි සුදු ඇඳුම් පෙල කවුළුවෙන් සඳ වතින් සැනසී අවපැහැය ගත් රටා වසමින් ඔබගෙ සුවඳින් සුදට දිලෙනා ඔබම දැඩිකොට තැනූ දෑතට අම්මේ ඔබේ බර පුළ…
රිලා කවි.......
කෑවත් කොස් පොළොස් ඇට්ටියක් අලාභද දැන් ඔබට ලක්ෂයක් ලද හෙයින් නොමිනිස් ආත්මයක් පුදන්නේ කෙලෙස මල් වට්ටියක් --------------------------------------------------- ( සේයාරුව අන්තර්ජාලයෙනි ) © අවාරේ සිතුවිලි - Awārē Sithuvili
කණිටු ගුරුමව්ගේ පශ්චාත්තාපය.......
අසරණ කැකුලු පෙලනා මනුසත් හැගුමන් උපමා රූප සිත් පෙලනා ගී වියමන් නොලියා ඉන්න සිතුවද නුබ රුව දැකුමෙන් තබන්නෙමි සටහනක් පුතුනේ සමාවෙයන් සුන්දර ළමා විය නුඹහට අහිමි කළ උන් කවුරුදැයි විමසන සිත් නොමැති කල මනුසත් බවින් තොර හැගුමන් බිම පතල මමද
කෙනෙකි නුඹෙ සිත් ලොව ඇදුරු කළ පුරවැසි හැමගෙ අවිචාරී ක්රියාවක් උරුම කළයි නුඹහට දුක් සැදෑ…
වැසි.......
මල් වැසි පොද වැසි මහ වැසි අනෝරා වැසි දෙගොඩ තලා යන රස රිසි... ලයික් වැසි හාර්ට් වැසි HaHa වැසි අවසන දුටිමි පුවතක් අරුමැසි... මහ අරටු ගසක් බසය මත පතිතව පුරවැසි පස් වගක් ගොස් ඇත පරලොව සැම දෙන අවසන යුක්තිය පැතුව සොබාදම් තුලාවද අපව මුලා කරන අපූරුව.... -------------------------------------…
ඔව් මල්ලිකා.......මම යකා.......
ඔව් මල්ලිකා .... මම යකා ... " ගස් ගුණේ " පොල් කඩනවා තැඹිලි බානවා ගස් අතු කපනවා ඔව් මල්ලිකා .... මම යකා ….. ගස් බඩගා හවසට අත බේරුව සොච්චම ගෙන කහට කෝප්ප හුරතලේට සුං ගා කොළ දුමක් අරින ඔව් මල්ලිකා ..... මම යකා .... පාන් භාගෙ දෙකට කපා බඩ වියතට ඔච්චම් කර සුදුපැන් වඩියක් තොලගා කට ගැස්මට උඹව හොයන ඔව් මල්ලිකා ..... මම යකා .... බුලත…
මීගමු අළුවා.......
උස්සන ඉන්නට බැරුවා පෙට්ටිය මීගමු අළුවා කැළණි වෙහෙර ලං කෙරුවා බිම තබන්න ඉඩ බැලුවා පිට ලීයෙන් වද්ද ගත්ත මහ පුටුවක ඈදි ගත්ත තලත්තෑනි උන්දැ …
Popular Posts
-
එදා ... කඳ කුමාරයා පෙම් බැඳි වල්ලි අම්මා .... අද ... කුණු කඳු යට කසල අදින ... පොදු වැසිකිළි දොරටු අසල කාසි යදින ... දළු කූඩෙ...
-
ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ඉතිහාසයේ ප්රථම වතාවට අවිස්සාවේල්ල පුවක්පිටිය ප්රදේශය හරහා ගලා බසින සුන්දර ඇස්වතු ඔය පිටාර ගො...
-
ඩිජිටල් යුගයක දොරකඩ සුදු බණ පද වැළඳ ගත්ත ගොඩ සුදු කුමරුණි ගත සතපා සිතින් එන්න ඇවිද යන්න බිම්තැන්නේ වෙල්ලස්සේ සිමං අප්පු මුනගැහෙන්න කාටු පිහි...
About Me
- ©®
- Developer: Prasanna Aluthge (B. Com Hons. Special / CBA of CA Sri Lanka) PICS (Pvt) Ltd. 392, Eswatta North, Puwakpitiya, Avissawella. Sri Lanka. Phone: + 94 777 777475 WhatsApp / Viber / imo: + 94 777 777475 E. Mail: princose.ltd@gmail.com
Search This Blog
Blog Archive
- October 2024 (1)
- September 2024 (6)
- August 2024 (51)
- July 2024 (6)