අල්පයක් බැල්මකින් කල්පයක් ඉඟි කරන
ස්වල්පයක් දී අදට මහමෙරක් හෙටට දෙන
නීරසක් දැනුන තැන පැණිරසක් මුව තබන
නිම්තෙරක් නොදුටු ලොව චරිතයක් නිති පුදන
-------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment