කෑවත් කොස් පොළොස් ඇට්ටියක්
අලාභද දැන් ඔබට ලක්ෂයක්
ලද හෙයින් නොමිනිස් ආත්මයක්
පුදන්නේ කෙලෙස මල් වට්ටියක්
---------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment