දැවී වැනසෙන
සියලු දුම් රොටු
නොපැකිලිව සිය කුස දරන අතර
සුළං රොදකින් පවන් රොදකින්
පැටල ගත සිත උලාකාලන
හුස්ම පොදකට හිඩැස් වෙන් කළ
ඈ...
අහස.....
කෙතරම් අහිංසක ද ?.....
-------------------------------------------------------------------------
(සේයාරුව මාගේ ගැලරියෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment