හෝව්....! හෝව්....!! හෝව්....!!!
තමුන් හිතුවේ මේ තුනම එකක් කියල ද ?
එකක් ක්ලච්....
එකක් බ්‍රේක්....
අනික ගෑස්....
හ්ම්.... හ්ම්.... ඇති.... ඇති....
දැං බහිනවා....
මුංට ඩ්‍රයිවින් උගන්නන්න මාතලී රතාචාරියාවත් ගේන්න වෙයි....
ඔහොම යං....
මිස් ඔයා එන්න සීට් එකට....
අම්මෝ සුන්දර ළඳ....
කොලොං සුවඳ....
ඩ්‍රරයිවින් ට්‍රේ නින් ස්කිල්ස්....
දෝරෙ ගලනා සට.... සට....
ඔහොම යං....
පපුව 32 ක් වගේනේ...
වාඩි වෙන්න....
සීට් බෙල්ට් එකත් ඇජස්ට් කරගෙනම....
ජෙන්ට්ස්ලට හොඳ මැනුවල්....
මගෙ නම එම්මානුවෙල්....
මම ආස ඔයා වගේ ලේඩීස්ලා....
ඔටෝ ගියර් ට්‍රිප්ටොනික් පදිනවට....
ඔහොම යං....
ඔයා පිට පාරේ යන කොට...
මම අල්ලන්නං ස්ටියරිං එක ගානට....
ඔව් අනේ.... මට කොහොම හරි කියලා දෙන්න....
ඔහොම යං....
ක්ලච් එක දෙනවිට කකුලට....
ගෑස් ඕන විට අතට....
දාන්නම් පිලිවෙලට ටච් එක....
අව්ලක් නෑ නේ....
මතකයි නේද ?...
ඔව් අනේ.... මට කොහොම හරි කියලා දෙන්න....
ඔහොම යං....
මගේ දුවත් මිස් වගේමයි....
දැන් ඇති මිස්.....
ඔහොමම කරන්න නිව්ටල්....
අදින්න හෑන්ඩ් බ්‍රේක්....
හරි අනේ.... මට කොහොම හරි කියලා දෙන්න....
නොද්දකිං මූ....
නාකි විසේ.... ගෙටත් උසේ....
ඔහොම යං....
-----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment