නිවෙන ඇවිලෙන කඩ ඉම
අතැඹුලසෙ දැන දැන.....
ඔබ......
වියතකට අඩු දුරින්....
දරාගත නොහැකි යකඩයක්ව....???
අවුලන්න......
කීකරු ලෙස ඇවිලෙමි....
මා....
නිවන්න...
කීකරු ලෙස නිවෙමි.....
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment