සම්මත අසම්මත
පෙම් බෙදුම් රේඛා නොමැත
නිමල පෙම ගෙන දෝත
බුදු පුදට කැප කල පෙම්වතිය නොවෙද මම....
සොඳුරු පෙම්වත..... කන්ථක ???
ගෞතම බුදු පුදට
දිවියම කැප කොට එක රැයට
මෛත්‍රී බුදු බව ලබනට
පෙරුම් පුරනා ආත්මයක් ද නුඹ....
සොඳුරු පෙම්වත..... කන්ථක ???
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili

No comments:
Post a Comment