අතට වෙරළු කවුරු ගෙනේ
නෙලූ පලා කාගෙ ඉනේ
කරදර බර කදක් ගෙනේ
අම්මේ අද නුඹ කොතැනේ
කීර පලා සුව යහනේ
දෝලාවක සුව දැනුනේ
ජීවිතයයි මුමුණන්නේ
මිහිරක්දෝ පියතුමනේ
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment