රජ ගෙදරද ..... පැල්පතේද...........
කොතැන පිපුනද
මල මලම ය
පිපෙන්නට වෙර දරණ
අහිංසක කැකුළු මලට
මකරන්ද සුවඳ දෙන
සීතල හිමිදිරිය
අහිමිකළෝ කවරහුද... ????
අධම පාලකයනි....!!!
දෑස් හැර බලපල්ලා
ගිනි මතින් මල් පිපෙන හෝරාවේ
ගින්නට සාප නොකර....!!!
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment