සේපාලිකා මල්
නිදිවරණ තරු රැයක
සොමි සඳේ සිසිලසින්
සෙනෙහසින් කිරි වැදී
කොපුල් කෙත නිල්ල දෙන
ඇස් දෙකත් සොරොව්වක්
සතුටු සුවඳින් මුසුව
කඳුලු දිය මුදාලන...
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment