සොඳුරු සිහිනයකි එය රාස්සිගේ අව්ව මුසු ඉර බසින සැඳෑව....... රබර් ගස් දෙබල් ඉපල් මුහුණු දෙමුහුණු යාකර හෙටක් පතනා බිමක් මත රාස්සිගේ අව්ව මුසු ඉර බසින සැඳෑව....... කිරි කඳුල මුසු ඇස් කෙවෙනි අග කැකිල්ල ළපටි ගාල් පා පැහැරුම් රිදුම් පිරි මැදුම් හඬ මුවග ....... කට්ටියක ගේ අඳෝනාවක්ව කටිටියක ග…
ඈ කෙතරම් අහිංසක ද ?.......
මිනිස් නොමිනිස් සියලු සත්වග දැවී වැනසෙන සියලු දුම් රොටු නොපැකිලිව සිය කුස දරන අතර සුළං රොදකින් පවන් රොදකින් පැටල ගත සිත උලාකාලන හුස්ම පොදකට හිඩැස් වෙන් කළ ඈ... අහස..... කෙතරම් අහිංසක ද ?..... ------------------------------------------------------------------------- (සේයාරුව මාගේ ගැලර…
ගැටළුම්.......
ඔහු ; උගත් කඩවසම් කුලවත් පවුලේ එකම පුතු සපුමල් ....... මොන්ටිසෝරි ගියා පාසල් ගියා වාසිටි ගියා අවසන ආණ්ඩු කන්තෝරුවක සිසිල සුවඳ දෙන කැබීනයක් සපුමල් නමට ලියවුනා ....... ඇය ; උගත් රූමත් කුලවත් චරිතවත් පවුලේ එකම ගැහැණු දරුවා රන්මලී ....... සැමට සැමදා රම් ය සුරම් ය සුභ වුන එකම වහල යට දැන් සපුමල් රන්මලී දෙදෙනෙකු නොවේ එක් කෙනෙක් ......…
නන්දා.......
උපන්නේ අගු පිලේ හන්දා සුලංකෝඩය පින්න වින්දා ගොම්මනේ සිත් රුවන පරදා තිඹිරි ගෙයි ලද නමයි නන්දා වැලි පිලි පෑන පොත පැන්සල දුරස් වුන හිමි නැති බිමක් විය විදු වාසිටියෙ බණ හැම දින හැම විටෙක දිවිගැට ගහන පැණ විසඳුම් සොයන රිසියෙන් ගත වෙහෙස උන කලගෙඩි බින්ද නහවා පිරු ගෙට ගත්ත මොහොතක් නැති වුනිය සුබ නැකතට ගත්ත සුදුමල් පිරුවටය හුරු සිහිනිඟ පැත්ත …
බිළිඳුන්.......
පළල් පුළුල් රෝහල් කොරිඩෝර අවසන පටු ඇතුල් වීමේ දොරටු තිර විනිවිද එන දෙකන් බැඳ අගූළු ලන කිරි සුවඳ වාහක තනි ස්වර නැවුම් සෘති ගත බිළිඳු හැඬුම් දස අත ....... එකම හැඩතල ගත කම්හලක දවසේ නිමවුම මෙන වැදුම් ගෙයින් වාට්ටු මව්වරුන් දෝත් මුදුනින් පිලිගත් පංචස්කන්ධ සැකවින් ලකුණු කළ රෝස පැහැ ළපටි බිළිඳුන්....... මව්වරුන් ඔවුන් සෙනෙහෙන් ඩැහැග…
එය කුලී බිම් කඩක්.......
ප්රි ය සහෘදය....!!! සස.....!!! අනුනට කුලී ගෙවමින් තවමත් කුලී බිම් කඩක........ රස්තියාදුව...? ඉරෙන් ගත් එළියට ණය කුලී ගෙවමින් අළු දූලි කුණාටු සහිත බිමක... හුස්ම පොදක් නැතිව... පෘථිවි වාසී කවි නටුවන්ගේ නැති සිසිලසක වැනුම් ඇඳුම් ඇඳ තවමත් රස්තියාදුවක...? හාවා හඳත් හඳ හාවත් හැර යාද එහෙන…
අගේ වර්ණිත ලෝකය.......
ගඝන තල අරක්ගත් පාට පිරි දේ දුන්න දැක ලොබ බැඳ මනරම්ව හදේ ඇඳි සිතුවමට ....... අසුන් ගෙන සන්සුන් ව දෙකෙළවර ඈ සමග සන්සුන්ව විමසුවෙමි මෙය නේද ඔබ දුටුව වර්ණිත ලෝකය සිතින් සන්තකවු ඔබ නමට ....... පාට පෙරහන්ව සිනහවක් පෑව ඇය හැරුනි පවසන්නට
මිහිරක්දෝ.......
අතට වෙරළු කවුරු ගෙනේ නෙලූ පලා කාගෙ ඉනේ කරදර බර කදක් ගෙනේ අම්මේ අද නුඹ කොතැනේ කීර පලා සුව යහනේ දෝලාවක සුව දැනුනේ ජීවිතයයි මුමුණන්නේ මිහිරක්දෝ පියතුමනේ -------------------------------------------------------------------------- ( සේයාරුව අන්තර්ජාලයෙනි ) © අවාරේ සිතුවිලි - Awārē Sithuvili
කන්ථක.......
සම්මත අසම්මත පෙම් බෙදුම් රේඛා නොමැත නිමල පෙම ගෙන දෝත බුදු පුදට කැප කල පෙම්වතිය නොවෙද මම .... සොඳුරු පෙම්වත ..... කන්ථක ??? ගෞතම බුදු පුදට දිවියම කැප කොට එක රැයට මෛ ත්රී බුදු බව ලබනට පෙරුම් පුරනා ආත්මයක් ද නුඹ .... සොඳුරු පෙම්වත ..... කන්ථක ??? ---------------------------------------------------------- ( සේයාරුව අන්ත…
බුද්ධි භවන.......
යකඩ දැල් වට ජනෙල් හතලිහක් පරඬැල් ළපටි සිත් එක පෙලට ගාල් කළ අපේ පන්ති කාමරය....... කිරි කිරියෙන් නටන කකුල කොර ගුරු මේසය මූණත කඩතොළු වැසූ දූලි කඩමළු මේස රෙද්ද මත රට හුණු කුඩු බෙදන ඉටිමල් පෝව්චිය අසල පන්ති වාර්තාව සුළඟින් බේරන ගෙවුන රට හුණු කෑලි දෙක තුන රැඳුන පෙට්ටි කැබැල්ල....... ශාක ප්…
සුමනසාර.......
යහපත් පැවිදි දිවියක් ගෙවූ අයෙකු උපැවිදි බවට පත්ව ඉන්ධන පිරවුම් හලක පොම්ප ක්රියාකරවන්නෙක් ලෙස සේවය කිරීම සමාජ සංසිද්ධියක් ලෙස කවි නිමිත්ත විය. ---------------------------------------------------------- තෙලින් කරවුන පාවහන් මත එදා මෙන් අද සැහැල්ලුව නැත ඉන මිටට පඬු පැහැ ඩෙනිම ඇඳ ස…
පුත නුඹ.......
පුත නුඹ මා දෝතට වැද රන්කිරි කට ගෑ තැන් හිඳ රජ කුමරෙක් වුනත් මෙමට රජ බිසවක් නොවුනයි මම සඳළු තලෙන් බිමට නොබැස බුමුතුරුණුවෙ පාද සලා කර්කෂ ලෝකෙට පිටුපා හැදුවේ නැත නුඹ කිසි දින දෙවුර මතට දුක් කද ගෙන හතර ගාත් උස් දැඩි කොට මලක් නොකර හිත දැඩි කොට දුක මුසුකර සැදුවයි නුඹ අළුත් සහල් කිරිපිඩු දන් ස…
යන්නම ගොස් අප හිඳිද්දි.......
සඳ කළුවර ගත දවටා නිදි යහනට ගොඩ වදිද්දි හිරු සයනෙක හිස ගවසා වලා රොදට තුරුල් වෙද්දි රළු ඉඩෝර නසනා නා කපනා වැහි බිම් තෙමද්දි එන්නම ඕනැයි පැතු ඔබ යන්නම ගොස් අප හිඳිද්දි කළු ගං මහවැලි උල්පත් මහ වන මැද සොයා යද්දී තුරු උස් මත වන සියොතුන් තැබු පා සටහන් දකිද්දී උන් කඳුලැලි හෙලනායුරු ගං දෑ…
හමුවක අවසන.......
මා නොදැන පැතුව රුව සිත අග පහන් කලා නෙතඟින් මා තනිව සැඟව ගිය මග ඔබ දැන වසං කලා රහසින් විසිරී ගිය හසරැල් අග පැටලුනු සොඳුරුම අනාව සඳට කැමති සිත කිරි සිහිනෙක මල් ගෙනාව දිය දෝතින් මුව පොඟවන ජීවන වෙහෙක නිමාව කටු පොකුරුක මල් පුබුදන තණ මත පිණිබිඳු තලාව -----------------------------------------…
Popular Posts
-
එදා ... කඳ කුමාරයා පෙම් බැඳි වල්ලි අම්මා .... අද ... කුණු කඳු යට කසල අදින ... පොදු වැසිකිළි දොරටු අසල කාසි යදින ... දළු කූඩෙ...
-
ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ඉතිහාසයේ ප්රථම වතාවට අවිස්සාවේල්ල පුවක්පිටිය ප්රදේශය හරහා ගලා බසින සුන්දර ඇස්වතු ඔය පිටාර ගො...
-
ඩිජිටල් යුගයක දොරකඩ සුදු බණ පද වැළඳ ගත්ත ගොඩ සුදු කුමරුණි ගත සතපා සිතින් එන්න ඇවිද යන්න බිම්තැන්නේ වෙල්ලස්සේ සිමං අප්පු මුනගැහෙන්න කාටු පිහි...
About Me
- ©®
- Developer: Prasanna Aluthge (B. Com Hons. Special / CBA of CA Sri Lanka) PICS (Pvt) Ltd. 392, Eswatta North, Puwakpitiya, Avissawella. Sri Lanka. Phone: + 94 777 777475 WhatsApp / Viber / imo: + 94 777 777475 E. Mail: princose.ltd@gmail.com
Search This Blog
Blog Archive
- October 2024 (1)
- September 2024 (6)
- August 2024 (51)
- July 2024 (6)
Blog Archive
-
▼
2024
(64)
-
▼
August
(51)
- කට්ටියක සැඳෑව.......
- ඈ කෙතරම් අහිංසක ද ?.......
- ගැටළුම්.......
- නන්දා.......
- බිළිඳුන්.......
- එය කුලී බිම් කඩක්.......
- අගේ වර්ණිත ලෝකය.......
- මිහිරක්දෝ.......
- කන්ථක.......
- බුද්ධි භවන.......
- සුමනසාර.......
- පුත නුඹ.......
- යන්නම ගොස් අප හිඳිද්දි.......
- හමුවක අවසන.......
- නොමැකෙනා ටැටූව.......
- අහිමිකළෝ කවරහුද...........????
- සිතින් එන්න ඇවිද යන්න.......
- තනිකඩ චන්දරේ.......
- සොරොව්වක්.......
- ඇයි ගොනෝ.......
- වාමන රූප.......
- සුමිතුරේ.......
- ඔහොම යං......
- ඉන්ටෝල් සීනුව.......
- විළඳ පොරි - මුතු පබළු.......
- ඇය…….සොඳුරු ඇස්වතු ඔය…….
- හදවත්…....
- උවැසි.......
- වල්ලි අම්මා.......
- රොණට ලොල් බඹරා.......
- මහවැලි ගං කොමලි.......
- ගල් වඩුවා මම "හඳුනා".......
- රාත්රිය.......
- මම තවමත්…....පෙම්වතියක්…….?
- වෙරොනිකා.......
- එහි මතක ශේෂයකි.......
- මං..... සඳක්..... ඔව් මම සඳක්......
- යෝධ ඇළ.......මතක දොළ.......
- අම්මලා.......
- සෙබල මව.......
- යකඩ කඩ ඉම.......
- ඔහු ගුරු පාරක ඇවිද ගිය අසරණ මිනිසෙක්.......
- නුඹ මොන විකුම් මිනිසෙක් ද ?.......
- මගේ කව් පුළුටක් තබන්නෙමි.......
- නියඟලා.......
- මොණර ගීතය.......
- පෙම් බස් - ගව මස්.......
- නොගැලපෙන පෙල ගැස්ම.......
- කොහිද ඔබ අද.......?
- ඒ අම්මාගේ 88 වැනි උපන්දිනය.......
- සමාව අවසර අපේ හාන්දුරුවනේ.......
-
▼
August
(51)